සහල් ආනයනයේදී ලංකා සතොසට රු. කෝටි 650ක පාඩුවක්

සහල් ආනයනයේදී ලංකා සතොසට රු. කෝටි 650ක පාඩුවක්

සහල් ආනයනයේදී ලංකා සතොසට රු. කෝටි 650ක පාඩුවක්

මෙරටට 2014 සහ 2015 වර්ෂවලදී සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප් කමිටුව) තොරතුරු අනාවරණය අනාවරණය විය.

මිනිස් පාරිභෝජනය සඳහා ආනයන කළ සහල් පාරිභෝජනයට නුසුදුසුවී ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුවී ඇති බවද එම කාරක සභාවේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *