පවුල් 14,000ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර

0
පවුල් 14,000ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර

පවුල් 14,000ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර

නායයෑම් අවදානම් ස්ථාන ආශ්‍රිතව ජීවත් වන පවුල් 14,000ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරිම සඳහා පියවර ගනිමින් සිටින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්දතිලක මහතා සඳහන් කළේ, හඳුනා ගත් නායයෑම් ස්ථාන 128ක් ස්ථාවර කිරිම සදහා කටයුතු කරමින් සිටින බවයි.

දිස්ත්‍රික්ක 14ක මෙම ස්ථාන හදුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com