ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස්

ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස්

ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස්

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවද එම වැඩසටහන සඳහන් කළේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *