දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි - ලක්ෂ්මන් කිරිඇල්ල

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි - ලක්ෂ්මන් කිරිඇල්ල

දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වනවිට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන් කීපදෙනෙක් සමග අප අධ්‍යයනය කළ බව කී කිරිඇල්ල මහතා මේ පනත බලපාන්නේ ඉදිරියට බව අපට මතයක් තිබෙන බව සඳහන් කළේය.

ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බවද මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතු බවද පැවසූ කිරිඇල්ල මහතා ඊට ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැතැයි කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *