දේශීය පුවත් තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි Editor3 June 20, 2023 0 තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර ඇත. ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක බවට සඳහන් වෙයි. මීට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනටNext පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට More Stories දේශීය පුවත් කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් Editor3 March 31, 2026 0 දේශීය පුවත් නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට Editor3 March 31, 2026 0 දේශපාලන දේශීය පුවත් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි Editor3 March 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ