දේශීය පුවත් තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය දීර්ඝ කරයි Editor3 June 20, 2023 0 තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය දීර්ඝ කරයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර ඇත. ලබන සඳුදා සිට මෙය ක්රියාත්මක බවට සඳහන් වෙයි. මීට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්රී ලංකා කණ්ඩායම දිවයිනටNext පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට More Stories දේශීය පුවත් මිලියන 507ක දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට Editor3 April 6, 2026 0 දේශීය පුවත් ඩීසල් ලීටර 4620ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 6, 2026 0 දේශීය පුවත් බදාදා නිවාඩුව අවලංගු කෙරේ Editor3 April 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ