දේශීය පුවත් ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට Editor3 June 19, 2023 0 කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකුවෙන් ලංකාවට අ. ඩො. මිලියන 700ක ආධාරයක්Next ලංකාව IMF යෝජනා 29ක් ඉටු කරලා – වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ More Stories ක්‍රීඩා දේශීය පුවත් ICC නව T20 ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් ඉදිරියට Editor3 February 19, 2026 0 දේශීය පුවත් පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් Editor3 February 19, 2026 0 දේශීය පුවත් අල්ලස් ලබාගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට Editor3 February 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ