මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගනී

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

2023 මැයි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව වාර්ත් වේ.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස 05 තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,897.54ක් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *