රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් සම්පුර්ණයෙන්ම අක්‍රීය වෙලා

රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් සම්පුර්ණයෙන්ම අක්‍රීය

රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් සම්පුර්ණයෙන්ම අක්‍රීය

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවයි. දැනට රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර සංඛ්‍යාව 43ක් පවතින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *