මාළු මිලදී ගන්නත් QR කේතයක් හඳුන්වා දෙයි

මාළු මිලදී ගැනීමට කේතයක් හඳුන්වා දෙයි

මාළු මිලදී ගැනීමට කේතයක් හඳුන්වා දෙයි

මාළු මිලදී ගැනීම සඳහා කේතයක් හඳුන්වාදීම (14)වන දා පෙරවරුවේ ගම්පහ ධීවර සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ කෙරිනි.

බැංකු 28ක සම්බන්ධීකරණය යටතේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවට සහනයක් ලබා දෙන බවටත්, මාළු මිලදී ගෙන සිය ඡංගම දුරකතනයේ ඇති කේතයක් ඔස්සේ බැංකු හරහා මුදල් ගෙවිය හැකි බවටත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *