දේශීය පුවත් පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් Editor3 June 11, 2023 0 පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් ලක්ෂ 40ක ජනතාවක් පසුගිය වසර හතරක කාලය තුළ අලුතින් දිලින්දන් බවට පත්වී ඇතැයි “ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙම 2023 වසර වනවිට ලංකාවේ සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන 07ක් (ජනගහනයෙන් 31%ක්) බව එම නවතම සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්Next ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ More Stories ක්‍රීඩා දේශීය පුවත් ක්‍රීඩා සංගම් නිලවරණ ගැන ගැසට් නිවේදනයක් Editor3 December 6, 2025 0 දේශීය පුවත් ජලාශ 71ක් වාන් දමයි Editor3 December 6, 2025 0 දේශීය පුවත් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 December 6, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ