දේශීය පුවත් පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් Editor3 June 11, 2023 0 පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් ලක්ෂ 40ක ජනතාවක් පසුගිය වසර හතරක කාලය තුළ අලුතින් දිලින්දන් බවට පත්වී ඇතැයි “ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙම 2023 වසර වනවිට ලංකාවේ සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන 07ක් (ජනගහනයෙන් 31%ක්) බව එම නවතම සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්Next ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ More Stories දේශීය පුවත් කෝටි 11/2කට අධික කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 March 22, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ක්ෂුද්‍ර මුල්‍ය පනතට කථානායක සහතිකය Editor3 March 22, 2026 0 දේශීය පුවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට Editor3 March 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ