ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශයක්

0
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකුණයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් විකුණයි

ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ.

ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට අසාදු ලේඛන ගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට ඉඩ ලබානොදිය යුතු බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com