මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරයි

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරයි

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරයි

ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් ඉදිරියේ දී කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙරට පළමු වරට ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන්ම කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් මේ තුළින් අවකාශ ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *