මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක්

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක්

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක්

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

ඒ ගැන සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බවට ද ඔහු තව දුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *