දේශීය පුවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් Editor3 June 8, 2023 0 අන්තරේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට තහනම් නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 13 දෙනෙක්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මේ අනුව ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම වළක්වමින් අදාළ නියෝගය නිකුත් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාරාන්තික HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන්Next සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් – විභාග දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට Editor3 March 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික බහාලුම් ප්‍රවාහන ගාස්තුවත් ඉහළට Editor3 March 23, 2026 0 දේශීය පුවත් ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් Editor3 March 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ