ලෝක ඔත්තුකරුවන් සිංගප්පුරුවේ දී රහසිගත සමුළුවකදී හමුවෙයි

0
ලෝක ඔත්තුකරුවන් සිංගප්පුරුවේ දී රහසිගත සමුළුවකදී හමුවෙයි

ලෝක ඔත්තුකරුවන් සිංගප්පුරුවේ දී රහසිගත සමුළුවකදී හමුවෙයි

ලෝක ඔත්තුකරුවන් සිංගප්පුරුවේ දී රහසිගත සමුළුවකදී හමුව ඇති බව වාර්තා වනවා.

මේ වන විට සිංගප්පුරුවේ ලෝක ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වන ෂැංග්‍රිලා සංවාදය නම් ආරක්ෂක සමුළුව පැවැත්වෙවා.

මෙහිදි රහසිගත ස්ථානයක දී ලෝක ඔත්තු සේවාවන් වල ප්‍රධානීන් හමුව ඇති බව වාර්තා වනවා.

එක්සත් ජනපදය නියෝජනය කරමින් ජාතික බුද්ධි අධ්‍යක්ෂ ඇව්රීල් හේන්ස් එසේම ඉන්දියාවේ එතෙර බුද්ධි අංශ ප්‍රධානි සමන්ට් ගොයෙල් ද මේ සඳහා සහභාගී වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස ලෝක ඔත්තු සේවා හෙවත් බුද්ධි අංශ හමුවන රැස්වීම් ඉතා දුර්ලබ වන අතර මෙහිදි සාකච්ඡා කළ කාරණා පිළිබඳව කිසිදු දෙයක් මෙතෙක් වාර්තා වී නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com