දේශීය පුවත් පොසොන් පොහොය දිනයට සිරකරුවන් 440කට ජනාධිපතිගෙන් විශේෂ රාජ්‍ය සමාවක් Editor3 June 3, 2023 0 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින් පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06ක්ද ඇතුළත්ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous අවු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමට සමීක්ෂණයක්Next ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම 2022 වසරේදී රු. මි 27,647ක සමස්ත ලාභයක් ලබයි More Stories දේශීය පුවත් දිවයින පුරා මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් සැකකරුවන් 260,000කට අධික පිරිසක් අත්අඩංගුවට: වැටලීම් 262,000ක් පනී Editor3 August 29, 2026 0 දේශීය පුවත් මත්ජාවාරම්කරුවන් සහ පාතාලයේ රුපියල් මිලියන 6,000ක දේපළ තහනම්: ඉතිහාසගත මෙහෙයුමෙන් ප්‍රධාන සැකකරුවන් නීතියේ රැහැනට Editor3 August 29, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික දිළිඳුකම තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි: සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් Editor3 August 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ