දේශීය පුවත් පොසොන් පොහොය දිනයට සිරකරුවන් 440කට ජනාධිපතිගෙන් විශේෂ රාජ්ය සමාවක් Editor3 June 3, 2023 0 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින් පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06ක්ද ඇතුළත්ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අවු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමට සමීක්ෂණයක්Next ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම 2022 වසරේදී රු. මි 27,647ක සමස්ත ලාභයක් ලබයි More Stories දේශපාලන දේශීය පුවත් ජනාධිපතිවරයාගේ ප්රකාශයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුවරයාට සංදේශයක් Editor3 May 12, 2026 0 දේශීය පුවත් ගාල්ලේදී සයිබර් අපරාධ වලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 23ක් අත්අඩංගුවට Editor3 May 12, 2026 0 දේශපාලන දේශීය පුවත් ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් Editor3 May 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ