දේශීය පුවත් පොසොන් පොහොය දිනයට සිරකරුවන් 440කට ජනාධිපතිගෙන් විශේෂ රාජ්‍ය සමාවක් Editor3 June 3, 2023 0 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින් පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06ක්ද ඇතුළත්ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අවු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමට සමීක්ෂණයක්Next ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම 2022 වසරේදී රු. මි 27,647ක සමස්ත ලාභයක් ලබයි More Stories දේශීය පුවත් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි Editor3 January 8, 2026 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී Editor3 January 8, 2026 0 දේශීය පුවත් 20-30ත් අතර තරුණයින් බයික් අනතුරුවලට ලක්වන අලුත්ම රටාව Editor3 January 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ