දේශීය පුවත් පොසොන් පොහොය දිනයට සිරකරුවන් 440කට ජනාධිපතිගෙන් විශේෂ රාජ්‍ය සමාවක් Editor3 June 3, 2023 0 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින් පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. ඒ අතරට සිරකාරියන් 06ක්ද ඇතුළත්ය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අවු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමට සමීක්ෂණයක්Next ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම 2022 වසරේදී රු. මි 27,647ක සමස්ත ලාභයක් ලබයි More Stories දේශීය පුවත් රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව Editor3 May 11, 2025 0 දේශීය පුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් සිය ධුරයෙන් ඉවත් වේ Editor3 May 11, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට Editor3 May 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ