පොසොන් පොහොය දිනයට සිරකරුවන් 440කට ජනාධිපතිගෙන් විශේෂ රාජ්‍ය සමාවක්

පොසොන් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 440කට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.
ඒ අතරට සිරකාරියන් 06ක්ද ඇතුළත්ය.

දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *