දුම්කොළ පරිභෝජනය අඩුවෙයි

දුම්කොළ පරිභෝජනය අඩුවෙයි

දුම්කොළ පරිභෝජනය අඩුවෙයි

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා ඇත.

ඒ ලෝක දුම්වැටි විරෝධී දිනය සැමරීම වෙනුවෙන්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් (31)වැනි දා දින ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව වැඩසටහනක් සංවිධානය කර තිබූ අවස්ථාවකදී ය. දුම්කොළ පරිභෝජනය පහළ ගියද තවමත් ශ්‍රී ලංකාවට එය ගැටළුවක් වන බැවින් දැනට පවතින අගයද පහළ දැමීමට උත්සහ කළ යුතු යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *