කොරියානු සහයෙන් පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ
සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි
ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක මුදලක් පිරිනමා ඇත.
සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.
මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.




