චීනයේ ප්‍රථම මගී ජෙට් යානය ගුවන්ගත කරයි

චීනයේ ප්‍රථම මගී ජෙට් යානය ගුවන්ගත කරයි

චීනයේ ප්‍රථම මගී ජෙට් යානය ගුවන්ගත කරයි

චීනයේ පළමු විශාලතම දේශීය වානිජ මගී ජෙට් යානය (28) දිනයේදී ගුවන් ගත කර තිබෙනවා.

වසර ගණනාවක සිට සිදුකරන ලද පර්යේෂණවලින් අනතුරුවයි චීනය මෙලෙස සිය ප්‍රථම මගී ජෙට් යානය ගුවන් ගත කිරීමට සැරසෙන්නේ. (28) එරට වේලාවෙන් 10.45ට ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් එය බීජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා ගමන් ආරම්භ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *