ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට අ. ඩොලර් 200,000 මුදලක්

0
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 200,000 මුදලක් වෙන්කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් එම මුදල වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ශූරතාවලියේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

එහිදී ටෙස්ට් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමිවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com