ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රඳවාගත් ක්‍රීඩකයින් නම්කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රඳවාගත් ක්‍රීඩකයින් නම්කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රඳවාගත් ක්‍රීඩකයින් නම්කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් සමග ගිවිසුම්ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් තුළ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව පහත පරිදි වේ.

Lyca’s Jaffna Kings – කණ්ඩායමට ඩේවිඩ් මිලර්, තිසර පෙරේරා, රහ්මනුල්ලා ගුර්බාස්, මහීෂ් තීක්ෂණ

Colombo Strikers – බාබර් අසාම්, මතීෂ පතිරණ, නසීම් ෂාහ්, චාමික කරුණාරත්න

Dambulla Aura – මැතිව් වේඩ්, කුසල් මෙන්ඩිස්, ලුන්ගි එන්ගිඩි, අවිශ්ක ප්‍රනාන්දු

Galle Gladiators – ෂකීබ් අල් හසන්, දසුන් ශානක, ටබ්රයිස් ශම්සි, භානුක රාජපක්ෂ

Kandy Falcons – මුජීබ් උර් රහ්මන්, වනිදු හසරංග, ෆකාර් සාමන්, ඇන්ජලෝ මැතිව්ස්

LPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන එකොළොස්වනදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *