රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි.

(20)වැනි දා කැරට් 22ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000ක් දක්වා ද, කැරට් 24ක රත්තරන් පවුමක් රුපියල් 160,000ත් 165,000ත් අතර දක්වා ද පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *