සමගි ජන බලවේගයේ නව පත් කිරීම් දෙකක්

සමගි ජන බලවේගයේ නව පත් කිරීම් දෙකක්
(16)වනා දා දින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී ගනු ලැබූ තීරණයට අනූව, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට ද, කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට ද, පත්කර ඇත.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී එම පත්වීමේ ලිපි ලබා දී ඇත.