උතුරු , නැගෙනහිර සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

උතුරු , නැගෙනහිර, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

උතුරු , නැගෙනහිර, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන් මහතා ද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *