දේශීය පුවත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි Editor3 May 16, 2023 0 ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවට, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනය එකඟතාවයකටNext විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් අමතර ඩො.මි 50ක් Editor3 June 28, 2025 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී Editor3 June 28, 2025 0 දේශීය පුවත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් Editor3 June 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ