ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු ඉවත්කරයි

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති බවට, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව එළඹෙන 17 වනදා එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *