රටපුරා උණ වර්ග තුනක්, රෝග ලක්ෂණ සමානයි

රටපුරා උණ වර්ග තුනක්, රෝග ලක්ෂණ සමානයි

රටපුරා උණ වර්ග තුනක්, රෝග ලක්ෂණ සමානයි

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසති. ඩෙංගු,ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් මෙවායේ රෝග ලක්ෂණ සමාන බවද වෛද්‍යවරු කියති.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණවර්ග තුනේම තිබෙන බවද වෛද්‍යවරු සඳහන් කරති.

මේ අතර මෙම උණවර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව වෛද්‍යවරු පවසති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *