පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක්

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා.

එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි කොමසාරිස් නිශාන්ත වීරසිංහ පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *