දේශීය පුවත් පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක් Editor3 May 10, 2023 0 ත්‍රීරෝද රථ ගාස්තු අඩු වේ මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා. එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි කොමසාරිස් නිශාන්ත වීරසිංහ පවසන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් – පැරිස් සමාජයNext රටපුරා උණ වර්ග තුනක්, රෝග ලක්ෂණ සමානයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට Editor3 March 20, 2026 0 දේශපාලන දේශීය පුවත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනී – ශ්‍රේෂ්ඨාධිකරණය Editor3 March 20, 2026 0 දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුවෙන් මිලියන 60ක් මහින්දට Editor3 March 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ