මත් පෙති ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට බරපතල වැඩ සහිත වසර 7ක සිර දඬුවමක්


විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත මාස 06ක සිරදඬුවමක්
මත් පෙති තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා
ඔහු විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ඔහුට එරෙහිව අදාළ දඬුවම නියම කර ඇති බව සඳහන්.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත් පෙති තොගයක් සමග 2018 වසරේ දී අදාළ මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබුණා.