ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වයිරසයේ තුන්වන ප්‍රභේදයයි – මහාචාර්ය චන්දිම ජීවන්දර

0
HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවේ - මහාචාර්ය චන්දිම ජීවන්දර

HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවේ - මහාචාර්ය චන්දිම ජීවන්දර

රටතුළ මේවන විට පවතින ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ඩෙංගු වයිරසයේ තුන්වන ප්‍රභේදය බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ඩෙංගු රෝගීන්ගේ රුධිර පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී තිබෙන බවද පැවසූ මහාචාර්යවරයා ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන්නේ කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවලින් යයිද සඳහන් කළේය.

2023 ජනවාරි වන විට ඩෙංගු රෝගීන් විශාල ලෙස වාර්තා වූ බව කී මහාචාර්යවරයා මාර්තු මාසය වන විට කලින් වාර්තා වූ ඩෙංගු දෙවැනි ප්‍රභේදය වෙනුවට ඩෙංගු තුන්වන ප්‍රභේදය වාර්තා වූ බව පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com