ක්‍රීඩා දේශීය පුවත් විදෙස් පුවත් 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි Editor3 May 3, 2023 0 2023 ආසියානු කුසලානයට තරගවදින කණ්ඩායම් නම් කරයි ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් නම් කර තිබේ. ඒ අනුව ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය හා නේපාලය තරග වැදීමට නියමිතය ‘B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලිදේශය හා ඇෆ්ගනිස්තානය තරග වැඳීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළටNext ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇත – ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම More Stories දේශීය පුවත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ Editor3 June 30, 2026 0 දේශීය පුවත් නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු; නාවික හමුදාපති කංචන බානගොඩ අද්මිරාල් ධුරයට Editor3 June 30, 2026 0 දේශීය පුවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලාට ඇප Editor3 June 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ