දේශීය පුවත් ව්‍යාපාරික මැයි 03වැනි දාට රු. මි 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් Editor3 May 1, 2023 0 ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක් මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාර්ගය අවහිර වන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වෙයිNext නුවරඑළිය දිස්ත්‍රික්කයට නව තහනම් නියේගයක් More Stories දේශීය පුවත් රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව Editor3 May 11, 2025 0 දේශීය පුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් සිය ධුරයෙන් ඉවත් වේ Editor3 May 11, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික අඛණ්ඩව දෙවන මසටත් ජාතික තේ අලෙවිය පහළට Editor3 May 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ