මැයි 03වැනි දාට රු. මි 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මහ බැංකුව පොලී අනුපාත පහත දමයි

මහ බැංකුව පොලී අනුපාත පහත දමයි

මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *