පැය 48 තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රු. 755,08100ක්

දින 3කදී අධිවේගයෙන් මිලියන 166ක්

දින 3කදී අධිවේගයෙන් මිලියන 166ක්

(17) අලුයම 6 දක්වා ගතවූ පැය 48 තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් හත් කෝටි පනස්පන් ලක්ෂ අට දහස් එක සියයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වී එස් වීරකෝන් මහතා පවසනවා.

එම කාලය තුළ වාහන 256,225ක ප්‍රමාණයක් ධාවනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට පමණක් අලාභ සිදු වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *