ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බොහෝ සෙයින් අහිතකර බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පවසනවා.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ මුවාවෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි අයුරින් නව නීතියක් ගෙන ඒමට බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.