අලුත් අවුරුදු සමයේ පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000ක්

අලුත් අවුරුදු සමයේ පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000ක්

අලුත් අවුරුදු සමයේ පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000ක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම පරීක්‍ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *