අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්න – ආසියානු සහ පැසිෆික් නීති සංගමය

අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්න - ආසියානු සහ පැසිෆික් නීති සංගමය

අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්න - ආසියානු සහ පැසිෆික් නීති සංගමය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කීරීමෙන් වළකින්නැයි ආසියානු සහ පැසිෆික් නීති සංගමය ඉල්ලීමක් කරයි.

අධිකරණ නියෝග ලබාදුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ආසියානු සහ පැසිෆික් නීති සංගමය මෙම ඉල්ලීම කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙරට ආණ්ඩුව සහ රාජ්‍ය සෑම විටම ක්‍රියා කළ යුත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන අන්දමින් බවයි.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන් දරන මූලික නිර්ණායකයක් වන අතර, එය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද ආසියානු සහ පැසිෆික් නීති සංගමය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *