ලොව සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්වෙලා - ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්වෙලා - ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම වඳභාවයට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

වඳභාවයට ලක්ව සිටින අයට පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සදහා දරුවන් බිහිකිරීමට ලාභදායී මෙන්ම ඵලදායී ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව හා උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට සෑම රටක්ම අවධානය යොමුකළ යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ලෝක ජනගහනයෙන් සියයට 17.5ක වැඩිහිටි ජනගහනයක් මෙලෙස වදභාවයට ලක්ව සිටිනවා. එම ප්‍රතිශතය වැඩි ආදායම් රටවල සියයට 17.8ක් වන අතර අඩු හා මධ්‍යම ආදායම් රටවල සියයට 16.5ක් වනවා.

කෙසේ වුවද මාස 12ක හෝ ඊට වැඩි කාලයක් දරු පිළිසිදගැනීමක් සිදු නොවුණහොත් අදාළ පිරිමි හෝ කාන්තා පාර්ශ්වය වදභාවයට ලක්ව ඇති බව සැලකෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *