පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව දුරකථන අංක


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව දුරකථන අංක
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති අතර මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center – MCC) (03) දින සිට එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කර තිබෙයි.
ඒ අනුව මින් ඉදිරියට පහත නව දුරකථන අංක මගින් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව නව දුරකථන අංක පහත පරිදි වෙයි :
011 – 2887903
011 – 2887906
011 – 2887907
011 – 2887973