ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙනවා.
එම කටිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆාවීස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක, අසන්ත ඩී මෙල් යන මහත්වරු පත් කර ඇති බව සඳහන්.