විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයෙන් විමසයි

0
ගල් අඟුරු නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ – PUCSL

ගල් අඟුරු නිසා සිදුවන පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ – PUCSL

ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම ලිපිය (31) පෙරවරුවේ විදුලිබල මණ්ඩලයට යොමු කළ බවද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඩීසල් ලීටරයක් රුපියල් 80 කින් අඩු කිරීමට රජය (29) කටයුතු කළ අතර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සහ ගල්අඟුරු මිල පහත වැටී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com