ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග මුදලින් 20%ක දඩයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට අ. ඩොලර් 200,000 මුදලක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලංකාවට අ. ඩොලර් 200,000 මුදලක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා ඇත

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් ICCය විසින් මෙම දඩ මුදල පනවා ඇත.

මේ අනුව තරග මුදලින් සියයට 20ක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත

මෙම චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් මෙම චෝදනාවට පරීක්ෂණයක් සිදුනොකරන බවද ICCය සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *