කුඩා ළමුන් අතර පැතිරෙන ඇස් රෝගයක්, වෛරස් රෝගී තත්ත්වයක් ගැන දැනුවත් කිරීමක්

කුඩා ළමුන් අතර පැතිරෙන ඇස් රෝගයක්, වෛරස් රෝගී තත්ත්වයක් ගැන දැනුවත් කිරීමක්

කුඩා ළමුන් අතර පැතිරෙන ඇස් රෝගයක්, වෛරස් රෝගී තත්ත්වයක් ගැන දැනුවත් කිරීමක්

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි

එමෙන්ම මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද දෙමාපියන්ගෙන් දැනුවත් කර තිබෙයි.

එහිදී ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම මෙහි ලක්ෂණ බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *